Heading
දේශීය
2025-08-18 4:42 am • Views: 126

මුල් මාස හය තුළ ගුවන් තොටුපළ මෙහෙයුම් ලාභය 78% කින් ඉහළට..!

මුල් මාස හය තුළ ගුවන් තොටුපළ මෙහෙයුම් ලාභය 78% කින් ඉහළට..! 

ජනවාරි සහ ජූනි වසරේ මුල් මාස හය තුළ අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 16,133 ක් බව වාර්තා වේ. 

එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය තුළ වාර්තා වූ රුපියල් මිලියන 9,049 හා සසදා බැලීමේ දී 78% ක වර්ධනයකි.  

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න