බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල හසුරුවා තිබෙන ගුමන් ගමන් සංඛ්‍යාවේ 14.4% ක වර්ධනයක්..! පසුගිය වසරේ මුල් මාස අට හා සසදා බැලීමේ දී මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා වූ කාලය තුළ, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ගුවන් ගමනාගමනයේ 14.4% ක වර්ධනයක් වාර්තා කර තිබේ. මේ වසරේ ජනවාරි සහ අගෝස්තු අතර කාලය තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල, ගුමන් ගමන් 44,185 ක් හසුරුවා තිබේ. පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල හසුරුවා ඇති ගුමන් ගමන් සංඛ්‍යාව 38,607 කි.
Heading | Heading |
---|
Heading |
---|
2025-10-13 12:33 pm
|
Heading |
---|
2025-10-10 6:55 am
|
Heading |
---|
2025-10-08 8:41 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|