Heading
දේශපාලන
2025-12-23 4:24 am • Views: 2

සුළි කුණාටුවෙන් හානියට පත් ප්‍රදේශ නැවත ගොඩනැංවීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450 ක්..!

සුළි කුණාටුවෙන් හානියට පත් ප්රදේශ
නැවත ගොඩනැංවීමට
ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450 ක්..!
දිත්වා සුළි කුණාටුවෙන් හානියට පත් ප්රදේශ යළි ගොඩ නැංවීම සදහා ඩොලර් මිලියන 450 ක මුදලක් ලබා දෙන බව ඉන්දියාව ප්රකාශ කර තිබේ.
මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්ය එස්.ජයශංකර් මහතා අද දිනයේ දී මේ බව දැනුම් දුන්නේ ය.
මෙම ඩොලර් මිලියන 450 න් ඩොලර් මිලියන 350 ක් සහනදායී පදනම යටතේ ලබා දෙන ණය මුදලක් වන අතර, ඩොලර් මිලියන 100 ක් පරිත්යාග වශයෙන් ලබා දෙයි.

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න