Heading
දේශීය
2026-01-19 11:42 am • Views: 11

ජනවාරියේ මුල් දින 15 ට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 131,000 ක්.

ජනවාරියේ මුල් දින 15 ට
පැමිණි සංචාරකයන් සංඛ්යාව
131,000 ක්.
ජනවාරි මාසයේ මුල් දින පහළොව තුල විදේශීය සංචාරකයන් එක්ලක්ෂ තිස් එක් දහසක් දිවයිනට පැමිණ තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සැසදීමේ දී එය 9.43%ක වර්ධනයකි.
ජනවාරි මුල් දින පහළොව තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. දෙවන සහ තුන්වන තැන් රුසියාව සහ එක්සත් රාජධානිය ගනී.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න