ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් අනුර කුමාර හමු වේ. දෙදින සංචාරයක් සදහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද පෙරවරුවේ ජාතික ජන බලවේගයේ නායක අනුර ක-ුමාර දිසානායක මහතා හමු වී තිබේ. ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා දිවයිනට පැමිණියේ ඊයේ දිනයේ දී ය. අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද හමු වී තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-07 1:27 am
|
Heading |
---|
2025-01-29 8:34 am
|
Heading |
---|
2025-01-27 11:33 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|