මහබැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6.46 දක්වා ඉහළට. මහබැංකුව සත-ු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.46 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6 ඉක්මවා ඇත්තේ 2020 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව වීම විශේෂත්වයකි. නිල සංචිත වත්කම් අතර පවතින ප්‍රධාන සංරචකය වන්නේ නිල විදේශ සංචිත ප්‍රමාණයයි. ඒ අනුව, මහබැංකුව සත-ු නිල විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට එක්සත් ජනපද ඩොලර් 6.38 දක්වා ඉහළ ගොස් තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-12 11:22 am
|
Heading |
---|
2024-12-12 9:29 am
|
Heading |
---|
2024-12-11 9:47 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|