
මහබැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6.46 දක්වා ඉහළට. මහබැංකුව සත-ු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.46 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6 ඉක්මවා ඇත්තේ 2020 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව වීම විශේෂත්වයකි. නිල සංචිත වත්කම් අතර පවතින ප්‍රධාන සංරචකය වන්නේ නිල විදේශ සංචිත ප්‍රමාණයයි. ඒ අනුව, මහබැංකුව සත-ු නිල විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට එක්සත් ජනපද ඩොලර් 6.38 දක්වා ඉහළ ගොස් තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-04 8:09 am
|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|