“රට තුළ ඉන්ධන හිඟයක් නෑ..!” ඇමති කාන්චන කියයි. ඉදිරි මාස හයක කාලය සදහා, පවතින ඉන්ධන තොග, ගබඩා පහසුකම්, බෙදා හැරීමේ සැලැස්ම සහ පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු පිළිබදව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ දිනයේ දී සමාලෝචනයක් සිදු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතා පවසයි. ඒ අනුව, අවශ්‍ය තරම් ඉන්ධන තොග රට තුළ පවතින බවත්, අඛණ්ඩ ඉන්ධන සැපයුමක් රටට ලබා දෙන බවත් අමාත්‍යවරයා තහවුරු කරයි. එමෙන්ම, අත්‍යවශ්‍ය සේවා කටයුතු සදහා නවතා තිබෙන පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ද අගෝස්තු මැද සිට යළි ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-12 10:49 am
|
Heading |
---|
2025-04-12 9:51 am
|
Heading |
---|
2025-04-12 8:22 am
|
Heading |
---|
2025-04-11 3:10 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|