Heading
ව්‍යාපාරික
2025-04-12 1:37 am • Views: 23

ඉන්දියාවේ අංක 1 වාණිජ වාහන නිෂ්පාදකයෙකු වන Mahindra Last Mile Mobility Limited, Evolution Auto සමඟින් ශ්‍රී ලංකා වෙළඳපොළට පිවිසෙයි.

Mahindra & Mahindra Limited (M&M) හි අනුබද්ධිත ආයතනයක් සහ ඉන්දියාවේ අංක 1 වාණික EV නිෂ්පාදකයා වන Mahindra Last Mile Mobility Limited (MLMML), ශ්‍රී ලංකාවේ විකුණුම් ආරම්භ කිරීම සඳහා  Evolution Auto (Pvt) Ltd සමඟ ගිවිසුමක් අත්සන් කර ඇත.

SLA Mobility සහ Sensai Group අතර හවුල් ව්‍යාපාරයක් වන Evolution Auto, MLMML EV සඳහා බලයලත් බෙදාහරින්නා වනු ඇත.



Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න