අගහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව ඉහළට.

0
361

අගහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට
ඉන්ධන කෝටාව ඉහළට.
යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සදහා ලීටර් 14ක්.
කාර්වලට ලීටර් 40 යි.
බස් රථ සදහා ලීටර් 125 යි.


අගහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි දැනට ලබා දෙන ඉන්ධන කෝටාව සැලකියයුතු ප්‍රමාණයකින් ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා නිවේදනය කරයි.

ඒ අනුව, කෝටාව යටතේ ලබා දෙන ඉන්ධන ලීටර් ප්‍රමාණය පහත දැක්වෙන පරිදි ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × one =