අගෝස්තුවේ උද්ධමනය 4% දක්වා පහතට..! ජූලි මාසයේ එය 6.3% යි.

0
123

අගෝස්තුවේ උද්ධමනය
4% දක්වා පහතට..!
ජූලි මාසයේ එය 6.3% යි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, අගෝස්තු මාසයේ උද්ධමනය 4% දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ.

ජූලි මාසයේ එය පැවතියේ 6.3% ක් ලෙසයි.

ආහාර ඛාණ්ඩයේ උද්ධමනය ජූලි මාසයේ පැවති -1.4% සිට අගෝස්තු මාසයේ -4.8% දක්වා තවදුරටත් පහත වැටී තිබේ.

ආහාර නොවන ඛාණ්ඩයේ උද්ධමනය ජූලි මාසයේ 10.5% ක් වූ අතර, අගෝස්තුවේ එය 8.7% ක් දක්වා පහත වැටී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + 10 =