අගෝස්තුවේ විදේශ ප්‍රේෂණ ලැබීම
ඩොලර් මිලියන 499.2 ක්.
අගෝස්තු මාසයේ දී විදේශ ශ්‍රමිකයන් විසින් මෙරටට එවා තිබෙන ප්‍රේෂණවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 499. 2 ක් බව මහබැංකුව පවසයි.
ඒ අනුව මේ වසරේ මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 3.862 ක මුදලක් විදෙස්ගත ශ්‍රමිකයෝ ශ්‍රී ලංකාවට එවා තිබේ.
කෙසේ වෙතත්, අගෝස්තු මාසයේ විදේශ ප්‍රේෂණ ලැබීම්, ජූලි මාසය හා සැසදීමේ තමරක් පහත වැටී ඇති පෙන්නුම් කරයි.
ජූලි මාසයේ දී විදේශගත ශ්‍රමිකයෝ ඇමරිකානු ඩොලර් මිලියන 541 ක මුදලක් මෙරටට එවා තිබුණි.