අගෝස්තු ආහාර උද්ධමනය 93.7 / අගෝස්තුවේ කොළඹ දිස්ත්‍රික්කයේ උද්ධමනය 64.3%

0
97

අගෝස්තු ආහාර උද්ධමනය 93.7
අගෝස්තුවේ කොළඹ දිස්ත්‍රික්කයේ
උද්ධමනය 64.3%

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මනිනු ලබන කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන උද්ධමනය අගෝස්තු මාසයේදී 64.3% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ජූලි මාසයේ එය පැවතියේ 60. 8 ක් ලෙසිනි.

මේ අතර අගෝස්තු මාසයේ ආහාර උද්ධමනය 93.7% කින් ඉහළ ගොස් ඇති අතර ජූලි මාසයේ එය පැවතියේ 90.9% ක් ලෙසයි.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සැප්තැම්බර් මාසයේදී උද්ධමනය ඉහළ යාමෙන් පසු මධ්‍යස්ථ වනු ඇතැයි අපේක්ෂා කරන අතර උද්ධමනය කලින් අපේක්ෂා කළ පරිදි සියයට 70 දක්වා ළඟා නොවනු ඇතැයි අපේක්ෂා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 2 =