NewsLocal News අටලුගම දියණියත් සමඟ; මාස විස්සක දී මෙරට තුළ ඝාතනයට ලක්ව ඇති දරුවන් ගණන 14 ක්. By Editor - June 1, 2022 0 47 Facebook Twitter Pinterest WhatsApp අටලුගම දියණියත් සමඟ; මාස විස්සක දී මෙරට තුළ ඝාතනයට ලක්ව ඇති දරුවන් ගණන 14 ක්. පසුගිය සෙනසුරාදා දිනයේ දී අටලුගම දී ඝාතනයට ලක් වූ දියණියත් සමග, මාස විස්සක් තුළ දරුවන් 14 දෙනෙකු මෙසේ ම්ලේච්ඡ ලෙස ඝාතනය කර තිබෙන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.