අතපය ගැට ගැසූ පුද්ගල මෘත දේහයක් වත්තල වෙරළට ගොඩගසයි..!

0
390

අතපය ගැට ගැසූ
පුද්ගල මෘත දේහයක්
වත්තල වෙරළට ගොඩගසයි..!


අතපය ගැට ගැසූ පුද්ගල මළ සිරුරක් වත්තල මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී හමු වී තිබේ.
මියගොස් තිබෙන පුද්ගලයා වයස අවුරුදු 35-40 අතර වයස් ඛාණ්ඩයට අයත තැනැත්තෙකු බව පැවසේ.
මෘත දේහය මේ වන විට රාගම රෝහලට භාර දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven + two =