අත්අඩංගුවට ගැනීම් වලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම පිළිබදව යුරෝපා සංගමය කණස්සල්ලෙන්.

0
293

අත්අඩංගුවට ගැනීම් වලදී
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම පිළිබදව
යුරෝපා සංගමය කණස්සල්ලෙන්.


මෑතකදී සිදු කරන ලද අත් අඩංගුවට ගැනීම්වලදී ඒ සදහා ත්‍රස්තවාදය පැළැක්වීමේ පනත යොදා ගැනීම පිළිබදව තමන් කණස්සල්ලට පත්ව සිටින බව යුරෝපා සංගමය පවසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා නොකරන බවට ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාවට නිල නොවන මට්ටමින් ලබා දී තිබෙන පොරොන්දුව පිළිබදව සිහිපත් කරන බවද එම සංගමය නිවේදනය කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 3 =