අදත් ඇප නෑ..! වසන්ත මුදලිගේ ජනවාරි 31 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ්..!

0
142

අදත් ඇප නෑ..!
වසන්ත මුදලිගේ
ජනවාරි 31 වන දා දක්වා
තවදුරටත් රිමාන්ඩ්..!

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි 31 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද දිනයේ දී නියෝග කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × two =