අදත් තරුණයෙකු වෙඩි තබා ඝාතනය කරයි.

0
140

අදත් තරුණයෙකු වෙඩි තබා ඝාතනය කරයි.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි විසි අට හැවිරිදි තරුණයෙකු කිසියම් නාදුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.

අද රාත්‍රියේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පැවසෙන්නේ.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ ටී පනස් හය ගිනි අවියකිනි.

මියගොස් ඇත්තේ බලපිටිය වතුගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve − two =