අදත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි.

0
123

අදත් පුද්ගලයෙකු
වෙඩි තබා ඝාතනය කරයි.


යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

කැළණිය ප්‍රදේශයේ දී මෙම මෙම ඝාතනය සිදුව ඇති අතර ඝාතනය සිදුකළ පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමක් සිදු වී නැත.

එමෙන්ම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවද පැවසේ.

වෙඩි වැදුණු පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇත-ුළත් කර තිබුණු අතර රෝහල්ගත කිරීමට පෙරම ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + 17 =