අදත් රුපියල ඉහළට. ඩොලරය පහතට.

0
295

අදත් රුපියල ඉහළට.
ඩොලරය පහතට.
පෙරේදා ඩොලරයකට රුපියල් 350 යි.
අද රුපියල් 330 යි.

අද දිනයේ දී ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වී තිබේ.

මෙරට ප්‍රධාන පෙලේ වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුවේ මිල ගණන්වලට අනුව ඊයේ දිනයේ දී ඩොලරයක මිල රුපියල් 336 ක් වූ අතර අද දිනයේ දී එය රුපියල් 330 දක්වා පහත වැටී තිබේ.

පෙරේදා දිනයේ දී ඩොටලරයක මිල රුපියල් 350 ක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + 14 =