අදත් වෙඩි තබා
පුද්ගලයෙකු ඝාතනය කරයි.
සිය දරුවන් දෙදෙනා පාසල වෙත රැගෙන ගොස් නැවත නිවස බලා යමින් සිටි පනස් හැවිරිදි පුද්ගලයෙකු නාදුනන තුවක්කු කරුවකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගොස් තිබේ.
සිද්ධිය වාර්තා වන්නේ ඕමල්පේ ප්‍රදේශයෙනි.
මේ දක්වා වෙඩික්කරු අත්අඩංගුවට ගෙන නැති බව පැවසේ.