News අදත් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කරයි. By Editor - August 24, 2022 0 299 Facebook Twitter Pinterest WhatsApp අදත් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කරයි. නාදුනන තුවක්කුකරුවකු විසින් කරන ලද වෙඩි තැබීමකින් අද දිනයේ දී ද පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.සිදුවීම වාර්තා වන්නේ ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයෙනි.