අදත් වෙඩි තැබීමක්..! මෝටර් රථයකින් පැමිණි පිරිසක්, ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලා යයි.

0
650

අදත් වෙඩි තැබීමක්..!
මෝටර් රථයකින් පැමිණි පිරිසක්,
ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි
පුද්ගලයෙකුට වෙඩි තබා පලා යයි.

අහුංගල්ල ප්‍රදේශයේ අද උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

මෙම වෙඩි තැබීම පාතාල කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක් විය හැකි බව සැක කරයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොස්ගොඩ සුජීගේ සමීපතමයෙක් බව පැවසේ.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තැබීම සිදුකොට පලාගොස් තිබේ.

තුවාලකරු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty + one =