අදත් වෙඩි තැබීමක්…!
වෙඩික්කරුවෝ පලා යති..!
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක-ු ත-ුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
වෙඩි තැබීම සිදුව ඇත්තේ අද දිනයේ දී අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී ය.
වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 36 ක පුද්ගලයෙකි.
වෙඩික්කරුවන් සොයා පොලිසිය විමර්ශන අරඹා ඇති බව පැවසේ.