‘අද අන්තරේ විරෝධතාවයට අත තබන්නේ බලාගෙනයි..!’
එක්සත් ජාතීන්ගේ සංවිධාන කියයි.
අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි මුදාහරින ලෙස ඉල්ලා සිටිමින් අද දිනයේ පැවැත්වෙන විරෝධතාවය දෙස තමන් බලා සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර තිබේ.
පසුගිය දිනවල පැවති විරෝධතා විසුරුවා හැරීම සදහා පොලිසිය කටයුතු කළ ආකාරය ජාත්‍යන්තර මානවහිමිකම් සංවිධාන රැසක් හෙලා දැක තිබුණි.
සාමකාමී ශිෂ්‍ය විරෝධය මර්දනය කිරීම සදහා රජය ප්‍රජාතන්ත්‍රවිරෝධීව කටයුතු- නොකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සංවිධාන විසින් නිකුත් කර තිබෙන ට්වීටර් නිවේදන පහතින්.


