අද එන බව කියා තිබුණු පෙට්‍රල් මෙට්රික් ටොන් 40,000 ක් රැගත් නෞකාව අද දින නොපැමිණේ..!

0
61

ඔක්ටේන් 92 පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 40,000 ක් රැගෙන අද දිනයේ දී දිවයිනට පැමිණීමට තිබුණු නෞකාව, දිනකින් ප්‍රමාද වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර පවසයි.

ඒ අනුව, අද සහ හෙට පෙට්‍රල් බෙදා හැරීම සීමා සහිතව සිදුවන බවත් ඔටෝ ඩීසල් සැපයුම් සම්පූර්ණ ධාරිතාවයෙන් යුතුව සිදු කරන බවත් අමාත්‍යවරයා නිවේදනය කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − six =