අද තරගය වෙනුවෙන් අසෑමයේ විශේෂ නිවාඩුවක්…!

0
307

අද තරගය වෙනුවෙන්
අසෑමයේ විශේෂ නිවාඩුවක්…!

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අද පැවැත්වෙන පළමු එක්දින තරගය වෙනුවෙන් අසෑම් ප්‍රාන්තයේ කම්රුප් දිස්ත්‍රික්කයේ සියළු පාසල් පස්වරු එකට වසා දැමීමටත් රජයේ සහ පෞද්ගලික අංශයේ සේවය කරන සියල්ලන්ට දින භාගයක නිවාඩුවක් ලබා දීමටත් කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අසෑමයේ ආණ්ඩුකාරවරයා විසින් මෙම නිවාඩුව ප්‍රකාශයට පත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − twelve =