අද දිවුරුම් දුන් රාජ්‍ය ඇමති
ප්‍රේමලාල් ජයසේකර.
වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද දිනයේ දී ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී දිවුරුම් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ දක්වා දිවුරුම් දී ඇති රාජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව 38 කි.