අද දුම්රිය ගමන්වාර 11 ක් අවලංගුයි. කඩිනමින් ගැටළුව විසදන බව ප්‍රවාහන අමාත්‍යංශය කියයි.

0
104

අද දුම්රිය ගමන්වාර 11 ක් අවලංගුයි.
කඩිනමින් ගැටළුව විසදන බව
ප්‍රවාහන අමාත්‍යංශය කියයි.


අද දිනයේ දී දුම්රිය ගමන්වාර 11 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කර ඇති බව වාර්තා වේ.
දුම්රිය සේවයේ සේවක විශ්‍රාම ගැන්වීම් හේතුවෙන් මෙම තත්ත්වය උදා වී තිබේ.
කෙසේ වෙතත් අද දිනයේ දී මෙම ගැටළුව විසදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × four =