News අද නැවත ඩොලරය ශක්තිමත් වේ. By Editor - March 10, 2023 0 693 Facebook Twitter Pinterest WhatsApp අද නැවත ඩොලරය ශක්තිමත් වේ. සතිය ආරම්භයේ සිට ඩොලරයට සාපේක්ෂව රුපියල සෑම දිනෙකම ශක්තිමත් වෙමින් තිබුනද අද දිනයේ දී නැවත රුපියලට එරෙහිව ඩොලරය ශක්තිමත් වී තිබේ. ඒ අනුව ඊයේ රුපියල් 325.52 ක් වූ ඩොලරය මිල අද දිනයේ දී රුපියල් 328.90 දක්වා ඉහළ ගොස් තිබේ.