අද මධ්‍යම රාත්‍රියේ සිට
ඩීසල් මිල පමණක්
රුපියල් 10 කින් අඩු වේ.

0
133

අද මධ්‍යම රාත්‍රියේ සිට
ඩීසල් මිල පමණක්
රුපියල් 10 කින් අඩු වේ.


අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් පහත දමන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුව රුපියල් 430 ක්ව පැවති ලංකා සුදු ඩීසල් ලීටරය රුපියල් 420 දක්වා පහත වැටේ.

අනෙකුත් ඉන්ධන මිල ගණන් වෙනස් නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 5 =