අද මධ්‍යම රාත්‍රියේ සිට
ලාෆ්ස් ගෑස් මිල රු. 1050 කින් පහළට.
අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1050 කින් පහත දමන බව වාර්තා වේ.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5800 ක් වනු ඇත.