අද මධ්‍යම රාත්‍රියේ සිට
ඉන්ධන කෝටාව වැඩි කරයි.
උත්සව සමය වෙනුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව යටතේ ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ඉහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට;
විශේෂ ත්‍රීරෝද රථ සදහා ඉන්ධන ලීටර් 15 ක් ද,
සාමාන්‍ය ත්‍රී රෝද රථ සදහා ඉන්ධන ලීටර් 08 ක් ද,
යතුරු පැදි සදහා ඉන්ධන ලීටර් 07 ක් ද,
බස් රථ සදහා ඉන්ධන ලීටර් 60 ක් ද,
කාර් රථ සදහා ඉන්ධන ලීටර් 30 ක් ද,
ලොරි රථ සදහා ඉන්ධන ලීටර් 75 ක් ද,
වෑන් රථ සදහා ඉන්ධන ලීටර් 30 ක් ද
වශනන් දැනට ලබා දෙනු ලබන ඉන්ධන ප්‍රමාණය ඉහළ දමා තිබේ.
සම්පූර්ණ සටහන පහතින්.
