අද මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 10 කින් මිල පහතට..!

0
122

අද මධ්‍යම රාත්‍රියේ සිට
ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් සහ
භූමිතෙල් ලීටරයක් රුපියල් 10 කින්
මිල පහතට..!


අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපයල් පහළොවකින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් දහයකින් වන පරිදි මිල පහත හෙළන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405 කි. භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 355 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − four =