අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුවේ වාරාවසාන කරයි.

0
582

අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුවේ වාරාවසාන කරයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව සැසිවාර කල්තැබීමට තීරණය කර තිබේ.

ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත අතර නව පාර්ලිමේන්තු සැසිවාරය පෙබරවාරි මාසයේ මුල් සතියේ ආරම්භ කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 + nineteen =