අද රාත්‍රියේ සිට කිරිතේ එකක මිල රුපියල් 10 කින් පහතට.

0
39

අද රාත්‍රියේ සිට
කිරිතේ එකක මිල
රුපියල් 10 කින් පහතට.


අද රාත්‍රියේ සිට කිරි තේ එකක මිල රුපියල් දහයකින් පහත දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

කිරිපිටි ආනයනකරුවන් අද සිට කිලෝග්‍රෑමයක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් දෙසීයකින් සහ ග්‍රෑම් හාර සියයේ කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් පහත දැමීමට තීරණය කර තිබෙන අතර එහි වාසිය පාරිභෝගිකයන්ට ලබා දීම සදහා මෙසේ කිරි තේ එකක මිල පහත දැමීමට ආපනශාලා හිමියන් තීන්දු කර තිබේ.

දැනට කිරි තේ එකක මිල රුපියල් සියයකි. එම මිල අද රාත්‍රියේ සිට රුපියල් අනූව දක්වා පහත වැටෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 + 3 =