News අද රාත්රියේ සිට ත‍්‍රීරෝද රථ ඉන්ධන කෝටාව ලීටර් 10 දක්වා ඉහළ දමයි. By Editor - November 6, 2022 0 125 Facebook Twitter Pinterest WhatsApp අද රාත්රියේ සිටත්රීරෝද රථ ඉන්ධන කෝටාවලීටර් 10 දක්වා ඉහළ දමයි. ත‍්‍රීරෝද රථ සදහා ලබා දෙන ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත‍්‍රියේ සිට ලීටර් 10 දක්වා ඉහළ දමා තිබේ.