අද විශේෂ සාකච්ඡාවක්. අනුර සජිත් සුමන්දිරන් ඇතුළු සියළු පක්ෂ නායකයන්ට ජනපති ආරාධනා කරයි.

0
122

අද විශේෂ සාකච්ඡාවක්.
අනුර සජිත් සුමන්දිරන් ඇතුළු
සියළු පක්ෂ නායකයන්ට
ජනපති ආරාධනා කරයි.


පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ නායකයන්ට විශේෂ සාකච්ඡාවක් සදහා සහභාගීවන ලෙස ජනාධිපතිවරයා විසින් ආරාධනා කර තිබෙන බව වාර්තා වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ සුමන්දිරන් ඇතුළු අනෙකුත් පක්ෂ නායකයන් සදහා ජනාධිපතිවරයා සිය ආරාධනය යොමුකර ඇතත් මේ දක්වා සාකච්ඡාවට සහභාගීවන බව තහවුරු කර තිබෙන්නේ සුමන්තිරන් මහතා පමණක් බවද පැවසේ.

ජාතික ප්‍රශ්නය විසදීමට අදාල කරුණු පිළිබදව සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ බව පැවසේ.

මෙම සාකච්ඡාව සදහා පක්ෂනායකයන්ට අමතරව කතානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයාද සහභාගීවීමට නියමිත බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × two =