අද සිට ක්‍රියාත්මකයි.! සුදු බිත්තර කිලෝවක් රු. 880 යි. දුඹුරු බිත්තර කිලෝවක් රු. 920 යි.

0
294

අද සිට ක්‍රියාත්මකයි.!
සුදු බිත්තර කිලෝවක් රු. 880 යි.
දුඹුරු බිත්තර කිලෝවක් රු. 920 යි.


බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, බර අනුව බිත්තර විකුණන්නේ නම්, සුදු බිත්තර කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 880 ක් විය යුතු අතර, දුබුරු බිත්තර කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 920 කි.

මෙම මිල ගණන් අද සිට ක්‍රියාත්මක ය.

බිත්තර වෙන වෙනම අලෙවි කරන්නේ නම්, සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44 ක් විය යුත-ු අතර, දුඹුරු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46 ක් විය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten + 1 =