අද සිට
විදුලි ගාස්තුව
18%කින් ඉහළට.
ගාස්තඳා ඉහළ දැමීම සදහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමට, මහජන උපයෝගීතා කොමිසම සිය අනුමැතිය ලබා දී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය 22% ක ගාස්තු ඉහළ දැමීමක් ඉල්ලා සිටියද, මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී ඇත්තේ 18%ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් සදහා පමණි.
මෙම ගාස්තු ඉහළ දැමීම, මේ වසර සදහා සිදුකරන තුන්වන විදුලි ගාස්තු ඉහළ දැමීමයි.