අද සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, රයිස් ඇන්ඩ් කරී, ටී සහ ප්ලේන්ටී මිල ඉහළට..!

0
302

අද සිට
ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, රයිස් ඇන්ඩ් කරී,
ටී සහ ප්ලේන්ටී මිල ඉහළට..!


අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ රයිස් ඇන්ඩ් කරී සදහා අය කරන මිල රුපියල් විස්සකින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි.

ඊට අමතරව, කිරි තේ එකක් මිල රුපියල් 1-0 කිනුත්, ප්ලේන් ටී එකක මිල රුපියල් පහකින් ඉහළ දැමීමට එම සංගමය තීරණය කර තිබේ.

සීනි මිල, ගෑස් මිල, විදුලිය මිල, කුකුළුමස්, හාල් සහ එළවළු මිල ගණන් ඉහළ යාම මෙසේ ඉහත සදහන් කළ ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ යාමට හේතු වූ බව එම සංගමය වැඩි දුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − fifteen =