අද හිමිදිරියේ ම ගෝඨා චීනය බලා පියාසර කරයි.

0
97

අද හිමිදිරියේ ම ගෝඨා
චීනය බලා පියාසර කරයි.


හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ බිරිද අයෝමා රාජපක්ෂ චීනය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

කටුනායක ගුවන් තොටුපලෙන් මැලේසියාව බලා ගොස් එතැනින් චීනය බලා ඔවුන් දෙදෙනා පියාසර කිරීමට නියමිත බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − 4 =