අද හෙටම තවත් ඇමතිවරු දිවුරුම්දීමට නියමිතයි. නාමල්ටත් ඇමතිකමක් .! ඇමති ප්‍රසන්න කියයි.

0
139

අද හෙටම තවත් ඇමතිවරු
දිවුරුම්දීමට නියමිතයි.
නාමල්ටත් ඇමතිකමක් .!
ඇමති ප්‍රසන්න කියයි.


නුදුරේදීම තවත් ඇමතිවරු කිහිප දෙනෙක් දිවුරුම් දීමට නියමිත බව නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ සතියේ දී එය සිද්ධ නොවුනහොත් බොහෝ දුරට එළැඹෙන සතියේ දී නව අමාත්‍යවරුවන්ගේ දිවුරුම් දීම සිදුවනු ඇත.
අළුතින් දිවුරුම්දීමට නියමිත අමාත්‍යවරු අතර නාමල් රාජපක්ෂ ද සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 − 4 =