අද හෙට හමුවක් නෑ..! හරියටම තවත් සතියකින් පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිසමට කැදවා තිබේ.

0
96

අද හෙට හමුවක් නෑ..!
හරියටම තවත් සතියකින්
පක්ෂ ලේකම්වරු
මැතිවරණ කොමිසමට කැදවා තිබේ.


පලාත් පාලන මැතිවරණය සදහා තරග වදින සියළු දේශපාලන පක්ෂවල ලේකම්වරු මුන ගැසීමට මැතිවරණ කොමිසම තීන්දු කර තිබේ. ඒ අනුව මාර්තු විසිතුන්වනදා පෙරවරු දහයට සියළු පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිසම හමුවට කැදවා ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five − 1 =