අධිකරණයට අපහාස කිරීම; සනත් නිශාන්තට එරෙහි නඩුව ඔක්තෝබර් 27 සිට විභාගයට..!

0
209

අධිකරණයට අපහාස කිරීම;
සනත් නිශාන්තට එරෙහි නඩුව
ඔක්තෝබර් 27 සිට විභාගයට..!


අධිකරණ විනිසුරුවරයන්ට සහ නීතිපති දෙපාර්තමේන්තුවට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන්, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව, ඔක්තෝබර් 27 වන දා සිට විභාගයට ගැනීමට නියමිතව තිබේ.

2022 අගෝස්තු මාසයේ 23 වන දා පොහොට්ටු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා විසින් අදාල ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − eleven =