‘අධිකරණයට අපහාස කිරීම;’ සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්.

0
499

අධිකරණයට අපහාස කිරීම
සනත් නිශාන්තට එරෙහිව
අභියාචනාධිකරණයට පෙත්සමක්.


පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත විසින් පසුගිය සතියේ දී පවත්වන ලද මාධ්‍ය හමුවක දී සිදු කරන ලද ඇතැම් ප්‍රකාශ අධිකරණයට කරන ලද අපහාසයක් සේ සලකා නීතීඥයෙකු විසින් අභියාච-නාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

නීතීඥවරයා විසින් අද දිනයේ දී මෙම පෙත්සම ගොනු කර තිබේ.

අදාල ආන්දෝලනාත්මක මාධ්‍ය හමුව මන්ත්‍රීවරයා විසින් අගෝස්තු- මාසයේ 23 වන දා පොහොට්ටු පක්ෂ නිළ කාර්යාලයේ දී පවත්වන ලදී. එහිදී මන්ත්‍රීවරයා විසින් අධිකරණයට අපහාස කරමින් සිදු කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව වෙතින් විවේචන එල්ල විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 1 =