අධි ආරක්ෂිත කලාප ගැසට්ටුව රිවස් කරමින් ජනපති තවත් අති විශේෂ ගැසට්ටුවකට අත්සන් තබයි.

0
1168

අධි ආරක්ෂිත කලාප ගැසට්ටුව
රිවස් කරමින්
ජනපති තවත් අති විශේෂ ගැසට්ටුවකට අත්සන් තබයි.

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප බවට නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර නිකුත් කර තිබුණු අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කරමින් ජනාධිපතිවරයා තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 + twenty =