අන්තරේ මුදලිගේට එරෙහිව
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ
රැදවුම් නියෝග නිකුත් කරයි.
පසුගිය 18 වන දා කොළඹ පැවති විරෝධතාවය අතරත-ුර දී අත් අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින අනූවක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීම සදහා ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය පොලිසියට ලබා දී තිබේ.