අන්තරේ විරෝධතාවය අද..!
වත්මන් පාලනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට නියමිතය.
රනිල්- රාජපක්ෂ ජුන්ටාව පන්නමු
විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කරනු,
ජනතා බලය තහවුරු කරන නව ව්‍යවස්ථාවක් උදෙසා සටන් වදිමු,
ජීවත් වීම සදහා සහන ලබා දෙනු,
මර්දනය නවතනු සහ
ඉදිරි ජයග්‍රහණ සදහා මහජන කවුසිලයක් ගොඩ නගමු යන තේමාවන් යටතේ
මෙම විරෝධතාවය පැවැත් වේ.
විරෝධතා පා ගමන අද පස්වරු එකට ලිප්ටන් වට රවුමෙන් ආරම්භ වීමට නියමිත ය.