අන්තරේ ශිෂ්‍ය කි‍්‍රයාකාරිකයෙකු පැහැරගෙන ඇති බවට චෝදනා..!

0
137

අන්තරේ ශිෂ්‍ය කි‍්‍රයාකාරිකයෙකු
පැහැරගෙන ඇති බවට චෝදනා..!

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍ය කි‍්‍රයාකාරිකයෙකු වන මංගල මද්දුමගේ යන අය අද පෙරවරු 11.30ට පමණ කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ඇති බවට වාර්තා වේ.

අදාල ශිෂ්‍ය කි‍්‍රයාකාරිකයා පැහැරගනු ලැබුවේ කවුරුන් විසින්ද යන්න මේ දක්වා හදුනාගෙන නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 − 6 =