අන්ස්ටොපබල්; සඳරුගේ වර්ෂන් එකට සිආත් කැමතියි..!

0
669

අන්ස්ටොපබල්.
සඳරුගේ වර්ෂන් එකට
සිආත් කැමතියි..!


අන්ස්ටොපබල් ගීතය ලංකාවේ සදරු සත්සර ගායනාකරන ආකාරය තමන්ගේ සිත් ගත් බව එම ගීයේ හිමිකාරිය වන සිආ පවසයි.

සිය ටික් ටොක් ගිනුමේ අන්ස්ටොපබල් සදරුගේ වර්ෂන් එක ෂෙයාර් කරමින් ඈ මේ බව පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 5 =